The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

ඔයාලගෙ facebok account එක messages වලින් පිරිලද .. ඔක්කෝම එකසැරේ delete කරගමුද .. මෙන්න trick එක


අපේ facebook account එකේ මුල්කාලෙ ඉදන්ම අපි යවපු messages මදි නොකියන්න තියෙනවනේ  ..facebook එකෙන් අපිට් ඒ messages ඔක්කොම එක සැරේ delete කරන්න පුලුවන් විදියෙ option එකක් තිබුනොත් කොහොමද ? මෙන්න බලන්නකෝ..

අපේ ලැප්ටොප් පරිඝනකය wi-fi router එකක් බවට පත් කරගමු .. මෙන්න භාණ්ඩෙ connectify Pro

..



අපි computers පවිච්චි කරද්දි අපේ බොහොමයක් යාලුවො internet connect වෙන්න භාවිතා කරන්නෙ dongle නෙ ..ඔවු ඔවු මාත් එහෙම තමයි .. අපේ යාලුවො දන්නව නෙ දැන් නවතම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලින් පුලුවන් ඉන්ටර්නෙට් සබදතාවය portable wi-fi hotspot එකක් විදියට අනෙකුත් devices වලට දෙන්න ... ඒ වගේම තමයි අපේ ලැප්ටොප් පරිඝනකය ත් අපිට පුලුවන් portable wi-fi hotspot එකක් විදියට convert කරගන්න ..


අනන්තයට යන්න එන්න මාත් එක්ක

ඔන්න මචං ලා මචීල මාත් එකතු වුනා ඔයාලගේ බ්ලොග් අවකාශයට ... අද ඉදන් මන් එනවා ඔයාල හොයාගෙන .. මං දන්න හැමදේම ඔයාලට කීල දෙන්නම්..  ඔයාල දන්න දේත් මට කියල දෙනව නේද .. අපේ ජිවිතේ ලබෙන දුක සතුට අලුත් අත්දැකීම් තමන් තුලම හිර කරගෙන ඉන්න එක අපි හැමෝටම කරදරයි නේද .. ඒව යාලුවො අතර බෙදාගන්න .. එතකොට සතුට වැඩි වෙයි දුක තවත් අඩු වෙයි අත්දැකීම් වලින් ජීවිතේ පිරිල ඉතිරිලා යයි ..

online now