The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

ඔයාලගෙ facebok account එක messages වලින් පිරිලද .. ඔක්කෝම එකසැරේ delete කරගමුද .. මෙන්න trick එක


අපේ facebook account එකේ මුල්කාලෙ ඉදන්ම අපි යවපු messages මදි නොකියන්න තියෙනවනේ  ..facebook එකෙන් අපිට් ඒ messages ඔක්කොම එක සැරේ delete කරන්න පුලුවන් විදියෙ option එකක් තිබුනොත් කොහොමද ? මෙන්න බලන්නකෝ..

facebook එකෙන් අපිට ඒ option එක දීලා නැහැ නේද.. delete කරන්න ඕන වුනොත් එකින් එක conversations delete කරන්න වෙනවනෙ ..මේ trick එකෙන් පුලුවන්  ඔයාලගෙ meesages ඔක්කොම වගේ එකසැරේ delete කරගන්න ..


මේක එකම එක click එකකින්  ඔයාලගෙ facebook messages  ඔක්කොම එකම සැරේ delete කරන්න පුලුවන් script එකක් ( හැබැයි යාලුවනේ මේ trick එකෙන් delete කරන messages ආයෙ කොහොමටවත් recover කරගන්න නම් බැහැ . )

1 step : පහත දැක්වෙන bookmark එක ඔයාලගෙ browser එකේ bookmark bar එකෙහි ඇතුලත් කරගන්න
             ඔයාලගෙ  bookmark bar එක මේ වෙද්දිත් enable කරල නැත්නම් මේ විදියට enable කරගන්න

                                mozilla firefox visit this  page
         
2 step : bookmark එක ඇතුලත් කරගන්න ,පහත දැක්වෙන bookmark එක ඔයාලගෙ browser එකේ                         bookmark bar එකට drop කරගන්න


                                     
 >>delete all facebook messages <<

3 step : දැන් ඔයාලගෙ facebook acount එකේ messages page එකට ගිහින් bookmark එක click කරන්න

             before

             after


messages ගොඩාක් තියෙනවනම් bookmark එක කීපවාරයක් click කරන්න .. වැඩේ හරි නේද?..





                       




                                                           

online now