The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

අපේ ලැප්ටොප් පරිඝනකය wi-fi router එකක් බවට පත් කරගමු .. මෙන්න භාණ්ඩෙ connectify Pro

..



අපි computers පවිච්චි කරද්දි අපේ බොහොමයක් යාලුවො internet connect වෙන්න භාවිතා කරන්නෙ dongle නෙ ..ඔවු ඔවු මාත් එහෙම තමයි .. අපේ යාලුවො දන්නව නෙ දැන් නවතම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලින් පුලුවන් ඉන්ටර්නෙට් සබදතාවය portable wi-fi hotspot එකක් විදියට අනෙකුත් devices වලට දෙන්න ... ඒ වගේම තමයි අපේ ලැප්ටොප් පරිඝනකය ත් අපිට පුලුවන් portable wi-fi hotspot එකක් විදියට convert කරගන්න ..


එතකොට අපිට පුලුවන් wi -fi ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් ඕනැම device එකක් අපේ ලැප්ටොප් පරිඝනකය හරහා සම්බන්ද කරගන්න ...වැඩි කතා ඕන නෑ .. මෙන්න software එක
මෙතනින් download කරගන්න  ..


ඊට පස්සෙ open වෙන window එක skip කරන්න


Connectify _7.2.1.29658_Setup…or_V2. rar ඩවුන්ලෝඩ් කරන්න 7 Mb විතරයි ..
rar file එක extract  කරල setup එක install කරල ..Activator එක run කරන්න ..
විනාඩි කීපයකට පස්සෙ software එක run කරන්න 
share කරන්න ඕන connection එක තෝරල start hotspot ක්ලික් කරන්න ...
දැන් හරි .. device එක connect කරල ඇති වෙනකම් internet භාවිතා කරන්න පුලුවන් .. ඔයාලට වැදගත් වෙන්න ඇති කියල හිතනව ....

online now