The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

ඇන්ඩ්‍රොයිඩ් phone එකෙන් facebook photo comments...

 අද කාලේ හුග දෙනෙක් පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් phones නේ ..මන් අද ගෙනාවෙ ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් phone  එකෙන්ම facebook එකට සිංහල photo comment දාන්න පුලුවන් trick එකක් අරගෙන ..කියවලාම බලන්නකෝ

ඔයාගෙ Android smart phone එක වැඩ වලිනුත් smart ද?

 මේක smart tools තියෙන samrt app එකක් .. මේකෙන් අපිට උපකරණ ගොඩාරියක් භාවිතා කරල කරගන්න වෙන වැඩ මේ තනි app එක පාවිච්චි කරල කරගන්න පුලුවන් ..බලන්නකො මේකට කරන්න පුලුවන් දේවල්



Youtube autoplay වෙන එක නවත්තමුද

අපිට youtube එකෙ වීඩියෝ එකක් බලන්න ගියාම වීඩියෝඑකේ quality එක දෙන්නෙ auto නෙ .. HD quality නම් 720p වගේ වෙනවා .. Movie එකක් song එකක් වගේ නම් ඉතින් අවුලක් නෑ ..ඒව quality නැතුව බලල තේරුමක් නෑනේ..
එත් සමහර වීඩියෝ තියෙනවනෙ එතරම්ම quality එකක් අවශ්‍ය නැති .. මොකද අපි බලන්නෙ අපේ data ටික ඉතුරු  කරගන්න නෙ ..අපි වීඩියෝ එක play කරල quality එක වෙනස් කරන්න කලින් සෑහෙන්න buffer වෙලා ඉවරයිනේ.. ඒ data ටිකත් ඉතුරු කරගමුද ...

image එකක තියෙන අකුරු copy & paste කරමුද (Grand truth text)

 බයවෙන්නෙපා බයවෙන්නෙපා මට පිස්සු හැදිලා නෙමේ ..මේක මේ පුංචි පහේ සොෆ්ට්වෙයාර් එකක් ..පන දාගෙන ඉමගෙස් බලාගෙන type කොරන වෙලෙ මේකෙන් copy කරගත්තනම් වැඩේ ඉවරයිනෙ ඕනෙම image එකක තියෙන අකුරු ඒ විදියට ම copy paste කරගන්න පුලුවන් මෙහෙමයි කරන්නෙ


IDM එකෙන් download වෙන speed එක වැඩි කරගමුද

 රැයක් දවාලක් නැතිව download කරන අපේ යාලුවන්ටයි මේ සුපිරි භාණ්ඩේ .. මේකෙන් ඔයාලගෙ internet download manager එකේ downloading speed එක සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල යනවා ..download කරගෙනම බලන්නකෝ

Torrent file , IDM එකෙන් බාමු ..

මේ ගැන නම් අපේ යාලුවො හුග දෙනෙක් දැනටමත් දන්නවත් ඇති .. ඒ අය කමක් නෑ දන්නෙ නැති අය අහගන්නකෝ .. මෙන්න මේකයි කේස් එක  ..

You tube ගැන ඔබ නොදත් වැදගත් කෙටික්‍රම..

  you tube වෙබ් අඩවිය භාවිතා නොකරන්නෙක් නැති තරම් නෙ ..මෙන්න ඒ අයට භාවිතයේ පහසුවට Keyboard youtube shortcuts .. දන්න අයට නෙමේ දන්නෙ නැති අයට හොදේ


facebook picture comments ( ගනන් කලේ නම් නැ ඒත් ගොඩාක් තීනවා .. බයවෙන්නෙපා නිකන් දෙන්නෙ )

 ඔවු ඔවු ඇත්ත තමයි .. මන් සල්ලි සල්ලි කියල බැලුවෙ නැ ..ඔයාලට picture comments ගොඩාක් ගෙනාවා .. ආහ් මෙන්න


google chrome එකෙන් fb request ඔක්කොම එක පාර accept කරමූ

මේ පෝස්ට් එකනම් ඉතින් වැඩියෙන්ම වැදගත්
 වෙන්නෙ ඉතින් මදි නොකියන්න freiends ලා එකතු කරන අපේ යාලුවන්ට .. සමහර අයට ඉතින් දවසක් දෙකක් facebook යන්න බැරිවුනොත් අනිත් දවසෙ බලද්දී එපා වෙන්න request තියෙනවනෙ accept කරන්න .. මෙන්න විසදුම ..

candy crush saga 9999 lives කාටද ඕනේ?

මං දන්න අදුරන ගොඩ දෙනෙක් play කරන android game එකක් තමයි මේ candy crush කියන්නෙ .. ඒත් ටිකක් විතර අමාරුයි නේද සෙල්ලම් කරන්න ..මෙන්න ඒකට පොඩි හොර වැඩක් ....


කවුද එන්නෙ ඕමි සෙල්ලම් කරන්න ....

ලොකු පොඩි කවුරුත් සෙල්ලම් කරන්න කැමති ගේම් එකක් නෙ ඕමි ..ඔන්න දැන් ඕමි ඔයාලගෙ පරිඝනකයටත් ඒ වගේම android ජංගම දුරකතනයටත් ඇවිත්

photoshop වගේම සුපිරි photo editing software එකක් ---Photoinstrument--

photoshop වගේ ටිකාක් සංකීර්ණ photo editing software එකකින් අපේ photo එකක් edit කරගන්න පුන්චි පහේ දුකක් විදින්න වෙනවනෙ ..සිංහලෙන්ම කිව්වොත් සෑහෙන ගේමක් දෙන්න වෙනවනේ .. මෙන්න ඒකට විසදුම photoinstrument



ඕනෑම software කෑල්ලක serial number තප්පරෙන් හොයාගමූ

මේක නම් ටිකක් විතර පරන google trick එකක් .. ඒත් තවමත් සුපිරියටම වැඩ කරන trick එකක් .. බොහොමයක් සොෆ්ට්වෙයාර් වල , serial keys හොයගන්න පුලුවන් trick එකක්

මෙන්න viber දැන් ඔබේ පරිඝණකයටත් ...

මගේ යාලුවො දන්නවනේ viber android app එක free calls ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් app එකක්නෙ ..මෙන්න දැන් viber ඔයාලගෙ පරිඝනකයටත් ..Download කරගෙනම බලන්නකො ..

Riddick (2013) 720p BRRip

මෙන්න තවත් සුපිරි ගනයේ film එකක් .. පැය 1 යි විනාඩි 58 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සුප්‍රසිද්ධ Vin Diesel..
ඇවිල්ලම බලන්නකෝ


Goliyon Ki Raasleela Ram-Leela (2013) BRRip 950MB

මෙන්න බානව නම් සුපිරි film එකක් ..william shakespeare ගේ
Romeo & Juliet කතාවෙ හින්දි පරිවර්තනය

android cam එකෙන් scan කරමුද ?

මම අද ඔයාලට ගෙනාවෙ තවත් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් app එකක් ඔයාලට වැදගත් වෙන .. අපිට එදිනෙදා වැඩ වලදී එක එක ලිපි ලේඛන පිටපත් කරගන්න ,scan කරගන්න ඒ වගේම නොයෙකුත් files වලට convert කරගන්නත් වෙනවනේ.. අපි දැන් බලමු ඒක කරන විදිය..

මෙන්න windows keyboard shortcuts 100ක් ....

 යාලුවනේ අපි windows os  එක පාවිච්චි කරද්දි steps කීපයකින් කරගන්න වෙන දේවල් තියෙනවනේ . ඒ වගේම අපි අපේ වැඩ වඩාත් වේගවත් කරගන්න මේ shortcuts අපිට ගොඩාක් වැදගත් වෙනවා.. අපි දැන් බලමු ඒ keyboard shortcuts..

දුම්රියෙන් ගමන් කරන මගීන්ට මෙන්න සුපිරිම android app එකක්

ඔන්න යාලුවනේ මම ඔයාලට අරගෙන ආවා සුපිරිම android app එකක්. එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගීන්ට නම් මේක සෑහෙන්න වැදගත් වෙයි

online now