The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

දුම්රියෙන් ගමන් කරන මගීන්ට මෙන්න සුපිරිම android app එකක්

ඔන්න යාලුවනේ මම ඔයාලට අරගෙන ආවා සුපිරිම android app එකක්. එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගීන්ට නම් මේක සෑහෙන්න වැදගත් වෙයි




මේ app එකෙන් ඔයාලට පුලුවන් ශ්‍රි ලංකාවේ තිබෙන සෑම දුම්රිය ස්ථානයක ම  දුම්රියන් ගමන් ගන්න වේලාවන් ගමනාන්තයට 
ලගා වෙන වේලාවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු වගේ සෑම දෙයක්ම
 දැන ගන්න Download කරගෙනම බලන්නකෝ.. 



online now