The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

android cam එකෙන් scan කරමුද ?

මම අද ඔයාලට ගෙනාවෙ තවත් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් app එකක් ඔයාලට වැදගත් වෙන .. අපිට එදිනෙදා වැඩ වලදී එක එක ලිපි ලේඛන පිටපත් කරගන්න ,scan කරගන්න ඒ වගේම නොයෙකුත් files වලට convert කරගන්නත් වෙනවනේ.. අපි දැන් බලමු ඒක කරන විදිය..









මේ android app එකේ නම තමයි cam scanner  ..නමින්ම තේරෙනවනෙ භාන්ඩෙ ගැන ..මේකෙන් කරන්න පුලුවන් දේවල් තමයි ..


  • image එකක quality එක වැඩි කරන්න පුලුවන් 
  • ස්වයංක්‍රීයව image එක හදුනාගෙන අපට අවශ්‍ය පරිදි crop කරගන්න පුලුවන් 
  • images කැමරා එකෙන් මෙන්ම gallery එකෙන් වූවත් ලබාගන්න පුලුවන් 
  • අපේ image එක photocopy , orginal ,black and white , magic colour  වගේ modes යොදා ගන්න පුලුවන් 
  • image එක pdf , jpeg format වලින් save කරගන්නත් පුලුවන් 
  • social networks , dropbox හා other applications වලට share කරන්නත් පුලුවන් 
  • ඒ වගේම මේකෙ ඉතාමත් වැදගත් option එකක් තමයි image එකේ words අපිට text එකක් හැටියට copy කරගන්න පුලුවන් 





                           

                                                   
                                                           මෙතනින් Download කරගන්න ...





online now