The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

ඔයාගෙ Android smart phone එක වැඩ වලිනුත් smart ද?

 මේක smart tools තියෙන samrt app එකක් .. මේකෙන් අපිට උපකරණ ගොඩාරියක් භාවිතා කරල කරගන්න වෙන වැඩ මේ තනි app එක පාවිච්චි කරල කරගන්න පුලුවන් ..බලන්නකො මේකට කරන්න පුලුවන් දේවල්





හ්ම් list එකක් හැදුවොත් නම් මේ app එකට මේ මේ දේවල් කරන්න පුලුවන් ..





දිග කෝණය
බෑවුම
මට්ටම
දුර
උස
 පළල
                                                                             වර්ගඵලය  
වගේ දේවල් පහසුවෙන් ගණනය කරගන්න පුලුවන්

    level meter,
    smart ruler
    metal detecter  
    mirror 
    Vibrometer 
   Flashlight, 
   Magnifier 
 කියන උපකරනත් මේ app එකට ඇතුලත් කරල තියෙනවා 




                                                                                                          down1








                                   

online now