The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

කවුද එන්නෙ ඕමි සෙල්ලම් කරන්න ....

ලොකු පොඩි කවුරුත් සෙල්ලම් කරන්න කැමති ගේම් එකක් නෙ ඕමි ..ඔන්න දැන් ඕමි ඔයාලගෙ පරිඝනකයටත් ඒ වගේම android ජංගම දුරකතනයටත් ඇවිත්

 දුම්රිය මගීන් අතර නම් සුපිරියටම ජනප්‍රිය සෙල්ලමක් මේ ..මෘදුකාංගය භාවිතා කරද්දි කිසිම ආකරයකින් install කිරීමක් කරන්න ඕන වෙන්නෙ නෑ  හැබැයි android app එක නම් install කරගන්න වෙනවා

සෙල්ලම් කරලම බලන්නකො ....



මේ සෙල්ලම ගැන දන්නෙ ඇති කවුරුහරි ඉන්නවනම් මේ application එකේ උදව් කියල තියෙන තැනින් සෙල්ලම් කරන හැටි ඉගෙන ගන්නත් පුලුවන්.. 








සෙල්ලම් කරලම බලන්නකෝ ...


online now