The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

candy crush saga 9999 lives කාටද ඕනේ?

මං දන්න අදුරන ගොඩ දෙනෙක් play කරන android game එකක් තමයි මේ candy crush කියන්නෙ .. ඒත් ටිකක් විතර අමාරුයි නේද සෙල්ලම් කරන්න ..මෙන්න ඒකට පොඩි හොර වැඩක් ....






ඔයාලට මේකෙන් 9999 lives, 80-Moves, First-5-levels-30-Moves, 99-Bombdelay, 120-Seconds-Extra-Time, 5-Color-Candy ලැබෙනව .. ආසයි නේ.. හී හී ..






  • දැනටමත් candy crush install කරල තියෙනවනම් මුලින්ම ඒක uninstall කරන්න 
  • මෙතනින් app එක download කරගන්න 
                                                  candy crush saga 9999
                                              
  • ඊට පස්සෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනයට install කරගන්න 
  • තවත් මොනාද දැන් ඉතින් play තමා ..
ඔයලාගෙ application එක facebook එකට connect වෙන්නෙ නැතිනම්
  • ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ application manger යන්න 
  • candy crush saga හොයගන්න 
  • දැන් clear data ක්ලික් කරන්න 
  • දැන් game එකට යන්න 
එහෙමත් බැරි නම් 
  • facebook account settings ගිහින් 
  • app settings වලින් candy crush saga remove  කරන්න 
  • ඊට පස්සෙ අලුත් application එක install කරන්න 
  • දැන් play & play 
කෝමද වැඩේ ... 
     


online now