The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

google chrome එකෙන් fb request ඔක්කොම එක පාර accept කරමූ

මේ පෝස්ට් එකනම් ඉතින් වැඩියෙන්ම වැදගත්
 වෙන්නෙ ඉතින් මදි නොකියන්න freiends ලා එකතු කරන අපේ යාලුවන්ට .. සමහර අයට ඉතින් දවසක් දෙකක් facebook යන්න බැරිවුනොත් අනිත් දවසෙ බලද්දී එපා වෙන්න request තියෙනවනෙ accept කරන්න .. මෙන්න විසදුම ..




මේ trick එකෙන් පුලුවන් අපිට
request ඔක්කොම එකසැරේ accept කරන්න

හැබැයි යාලුවනේ මෙතනදී අපිට ලැබිල තියෙන ඔක්කෝම request accept වෙනවා ..
ඔයාලට අවශ්‍ය නැති request තියෙනවනම් කලින් reject කරන්න වෙනවා ..

මෙහෙමයි කරන්නෙ ..
  • පලමුවෙන්ම ඔයාලට google chrome එකෙ bookmark bar එක තියෙන්න ඕන නැත්නම් ctrl+shift+B press කරල ඒක active කරගන්න
  • ඊට පස්සෙ bookmark bar එකේ right click කරල new page select කරන්න 
  • ඊට පස්සෙ ලැබෙන dialog box එකේ ඔයලට කැමති name එකක් දීල  url එකට පහත තියෙන code එක paste කරන්න 



javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;



  • save කරලා මේ ලින්ක් එකට ගිහින් කලින් හදාගත්තු bookmark එක click කරන්න
  • request ගොඩාක් තියෙනවනම් page එක කීපවරක් refresh කරමින් bookmark එක click කරන්න ..
ඔයාලගෙ request page එකේ තියෙනවනම් photo tag , other request එහෙම ඒවත් මේකෙන් accept වෙනවා 
ඔන්න කලින්ම කිව්වා ආයෙ කිව්වෙ නෑ කියන්න එපා ..
          හරි නේද?... 

online now