The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

IDM එකෙන් download වෙන speed එක වැඩි කරගමුද

 රැයක් දවාලක් නැතිව download කරන අපේ යාලුවන්ටයි මේ සුපිරි භාණ්ඩේ .. මේකෙන් ඔයාලගෙ internet download manager එකේ downloading speed එක සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල යනවා ..download කරගෙනම බලන්නකෝ





                                                     
   down1                                                                                                download කරලා file එක extract කරගෙන idm optimizer run කරන්න

"Maximize Now" ක්ලික් කරලා IDM restart කරන්න 





එච්චරයී ... වැඩේ හරි නේද? 



online now