The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

image එකක තියෙන අකුරු copy & paste කරමුද (Grand truth text)

 බයවෙන්නෙපා බයවෙන්නෙපා මට පිස්සු හැදිලා නෙමේ ..මේක මේ පුංචි පහේ සොෆ්ට්වෙයාර් එකක් ..පන දාගෙන ඉමගෙස් බලාගෙන type කොරන වෙලෙ මේකෙන් copy කරගත්තනම් වැඩේ ඉවරයිනෙ ඕනෙම image එකක තියෙන අකුරු ඒ විදියට ම copy paste කරගන්න පුලුවන් මෙහෙමයි කරන්නෙ




ඉස්සෙල්ලම මෙතනින් Download කරගෙන ඉන්නකෝ





                                                         down1

ඊටපස්සෙ install කරගන්න ..ඒක ඉතින් කියල දෙන්න ඕනෙ නැහැනේ
ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එක run කරන්න එතකොට මේ විදියට ඔයාගෙ  image එක open කරන්න කියයි

හැබැයි මෙතනින් image එකේ type එක තෝරන්න නැතිනම් ඔයගෙ image එක පෙන්නන්නෙ නැතිවෙයි 

image එක upload උනාට පස්සෙ ඉහල image එකේ තියෙන විදියට toolbar එකේ icon එක select කරල ඔයාල upload කරපු image එකේ ඔයාලට copy කරගන්න ඕන තැන select කරන්න ..සම්පූර්න image එකම නම් tools > copy text from > full image or ctrl+F  ක්ලික් කරන්න 
100% හොද result එකක් ගන්න ආයෙත් try again ක්ලික් කරන්න 
ඊට පස්සෙ continue කරල notepad එකකට හෝ  අවශ්‍ය තැනට paste කරගන්න 


හරි හරි තැන්ක් යූ ඕනෙ නෑ අපි යාලුවොනේ..හී හී 

online now