The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

ඇන්ඩ්‍රොයිඩ් phone එකෙන් facebook photo comments...

 අද කාලේ හුග දෙනෙක් පාවිච්චි කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් phones නේ ..මන් අද ගෙනාවෙ ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් phone  එකෙන්ම facebook එකට සිංහල photo comment දාන්න පුලුවන් trick එකක් අරගෙන ..කියවලාම බලන්නකෝ




මේක දෙවිදියකට කරන්න පුලුවන්
1. ඔයාලට දැනටමත් හදල තියෙන photo comments     පාවිච්චි කරල comment කරන්න පුලුවන්
    ඒකටම කියල ඇන්ඩ්‍රොයිඩ් app එකක් තියෙනවා

down1
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ rar files extract කරගැනීමේ අපහසුතා තියෙනවනම් androzip file manager මෙතනින් download කරගන්න




මේකෙන් අවශ්‍ය photo එක තෝරල link එක copy කරල හරි නැතිනම් phone එකට save කරගෙන හරි comment කරන්න පුලුවන් 


2. දෙවෙනි ක්‍රමය තමයි  අපිට අවශ්‍ය photo comment එක අපිම නිර්මානය කරගැනීම 
ඒකටත් ඇන්ඩ්‍රොයිඩ් app එකක් තියෙනවා 

down1

install කරගෙන get a picture  කියන තැනින් ඔයාගෙ image එක select
කරන්න 

sticker option එක යටතේ 
word balloon option එක තෝරන්න 



මෙතනින් එහාට කියන්න දෙයක් නෑනේ ඉතින් ... 



online now