The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

photoshop වගේම සුපිරි photo editing software එකක් ---Photoinstrument--

photoshop වගේ ටිකාක් සංකීර්ණ photo editing software එකකින් අපේ photo එකක් edit කරගන්න පුන්චි පහේ දුකක් විදින්න වෙනවනෙ ..සිංහලෙන්ම කිව්වොත් සෑහෙන ගේමක් දෙන්න වෙනවනේ .. මෙන්න ඒකට විසදුම photoinstrument





මේකෙන් අපිට ඕනම විදියකට effects දාලා photo එක සුපිරියටම edit කරගන්න පුලුවන් .download කරගන්න 5mb තරම් පොඩි software කෑල්ලක් .. 

Download Photo Instrument
rar.file එක extract කරගනිද්දි password එකක් ඉල්ලුවොත් alphamachan   ඇතුලත් කරන්න 


හැබැයි යාලුවනේ මේකෙ අපිට දෙන්නෙ trail version එකක් ඒ නිසා  අපිට serial key එක ඇතුලත් කරල full version එකක් විදියට register කරගන්න wenawa ..


serial key එක හොයගන්න විදිය..



හරි නේද ඔන්න එහෙනම් අපි ගියා ...

online now