The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

Riddick (2013) 720p BRRip

මෙන්න තවත් සුපිරි ගනයේ film එකක් .. පැය 1 යි විනාඩි 58 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සුප්‍රසිද්ධ Vin Diesel..
ඇවිල්ලම බලන්නකෝ


මේ චිත්‍රපටයේ පලමුවැනි කොටස බැලුවනම් ඔයාලට මතක ඇති කලින් ෆිල්ම් එකේ රිඩික් සේනාපතියා මරලා කිරීටය ලබාගත්තා. බැලුවෙ නැතිනම් පලමුවැනි කොටස මෙතැනින්  ගන්න

The Chronicles of Riddick (2004)


 ඒත් වාකෝ බලාගන හිටියේ ඒක ලබාගන්න. කොහොමහරි වාකෝ කුමන්ත්‍රණය කරලා රිඩික්ව ලෝකයෙන් පිටමන් කරලා මරලා දාන්න සැලසුම් කරනවා . ඒ අනුව ෆියුරියා කියන ලෝකෙට යවනවා කියලා රිද්දික් මුලා කරලා වෙන ලෝකෙකට ගෙනිහින් මරන්න හදනවා, නමුත් ඒකෙන් රිද්දික් බේරිලා පැනගන්නවා. එය වෙනස්ම ලෝකයක්, රිඩික් තේරුම් ගන්නවා ඒ ලෝකයේ ජීවත් වීම අමාරු බව. ඒත් එයා ඒකෙන් පිටවෙන්න යොදාගන්නේ අනතුරුදායක ක්‍රමයක්, එයාගේ උපක්‍රමය සාර්ථක වෙයිද ? ඒක ගැන දැනගන්න ෆිල්ම් එක බලන්න

                                               

trailerක්  බලන්න ඕන්නම් මෙන්න



                                                   
                                                      Riddick (2013) මෙතනින් ගන්න



online now