The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

ඕනෑම software කෑල්ලක serial number තප්පරෙන් හොයාගමූ

මේක නම් ටිකක් විතර පරන google trick එකක් .. ඒත් තවමත් සුපිරියටම වැඩ කරන trick එකක් .. බොහොමයක් සොෆ්ට්වෙයාර් වල , serial keys හොයගන්න පුලුවන් trick එකක්



මෙහෙමයි මේක වෙන්නෙ උදාහරනයක් විදියට අපි හිතමු අපිට ඕන කියල nero 7 software එකේ serial key එක හොයාගන්න ඕන කියල අපිට කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයාර් එකේ නමයි   94fbr කියන code එකයි google එකේ search කරන්න



                                          search කලායින් පස්සෙ අපිට serial නුම්බෙර්ස් ලබාගන්න පුලුවන් sites කීපයක්ම දකින්න් පුලුවන් ..www.smartserials.com නම් වඩාත් හොදයි ..site එකක් තෝරගන්න


                                          www.smartserials.com නම් verification number එක ඇතුලත් කරල serial numbers ලබාගන්න .. අනිත් sites වලත් ඒ ඒ විදියට ගන්න පුලුවන් ..


                                          serial keys ඇතුලත් කරල software එක activate කරගන්න ..වැඩේ හරි නේද


online now