The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

Torrent file , IDM එකෙන් බාමු ..

මේ ගැන නම් අපේ යාලුවො හුග දෙනෙක් දැනටමත් දන්නවත් ඇති .. ඒ අය කමක් නෑ දන්නෙ නැති අය අහගන්නකෝ .. මෙන්න මේකයි කේස් එක  ..



films , games සහ file size  එක වැඩි softwares වගේ දේවල් අපි download කරන්නෙ torrent වලින්නේ.. ඊට වඩා පහසුවෙන්                                                                        internet download manager හරහා මේ files බා ගන්න පුලුවන් වුනොත් කොහොමද ..? නියමයි නේ ..  .. මෙන්න මෙහෙමයි Torrent file , IDM  එකෙන් බාන්නෙ .. මේ site එකට කියන්නෙ zbigs කියලා ..

site එකට මෙතනින් යන්නකෝ ..

මේක හරිම ලේසියි ..මුලින්ම අපේ torrent file එක මෙතන්ට upload කරන්න


ඊට පස්සෙ මෙතනින් free option එක තෝරන්න 


torrent එක catch කරගත්තායින් පස්සෙ zip කරල බාගන්න 






වැඩේ හරිම ලේසියි නේද .. හබැයි යාලුවනේ මේ විදියට download කරගන්න පුලුවන් 1GB වෙනකන් files විතරයි .. 1GB වලට වැඩි files බාගන්න ඕනෙ නම් premium account එකක් ඕන වෙනව .. free premium account එකක් හදාගන්න හැටි මං ලගදීම කියල දෙන්නම් යාලුවනේ ..

online now