The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

මෙන්න viber දැන් ඔබේ පරිඝණකයටත් ...

මගේ යාලුවො දන්නවනේ viber android app එක free calls ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් app එකක්නෙ ..මෙන්න දැන් viber ඔයාලගෙ පරිඝනකයටත් ..Download කරගෙනම බලන්නකො ..









 ඔයාලගේ පරිඝනකයට viber install කලාට පස්සෙ ඔයාලගෙ දුරකතන අංකය confirm කරන්න වෙනවා ..
ඔයාලා ඇතුලත් කරපු දුරකතන අංකයට digit 4ක් සහිත රහස් අංකයක් ලැබෙයි.. ඒ අංකය ඇතුලත් කරල viber ඇක්ටිවේට් කරගන්න .. එච්චරයි ..වැඩේ ගොඩ නේද?..
                                                      
                                                 
                                                     මෙතනින් viber download කරගන්න ..

online now