The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

You tube ගැන ඔබ නොදත් වැදගත් කෙටික්‍රම..

  you tube වෙබ් අඩවිය භාවිතා නොකරන්නෙක් නැති තරම් නෙ ..මෙන්න ඒ අයට භාවිතයේ පහසුවට Keyboard youtube shortcuts .. දන්න අයට නෙමේ දන්නෙ නැති අයට හොදේ




















" F" - full screen
  • "ESC"- full screen එකෙන් අයින් වෙන්න 

  • "Home"- වීඩියෝවේ මුල් අවස්ථාවට යන්න
  •  
  • "End"-වීඩියෝවේ අවසාන අවස්ථාවට යන්න

  • "space bar"- play/ pause කිරීමට 

  • "M"- mute/unmute

  • number pad එකේ 1 සිට 10 දක්වා - වීඩියෝවෙ 10% සිට 90% කොටස් වලට යාමට 

  • "  ↑ " - volume 1 වැඩි කිරීමට  

  • "  " - volume 1 අඩු කිරීමට     

  • ←   - වීඩියෝව තත්පර 5කින් ඉදිරියටත් පසුපසටත් යාමට   
  •      
  • Tab-  වීඩියෝවේ එක් එක් options තෝරාගැනීමට 


                             

                                   තවමත් නොතේරුනු තැන් තියෙනවා නම් අහන්න ...


online now