The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

Youtube autoplay වෙන එක නවත්තමුද

අපිට youtube එකෙ වීඩියෝ එකක් බලන්න ගියාම වීඩියෝඑකේ quality එක දෙන්නෙ auto නෙ .. HD quality නම් 720p වගේ වෙනවා .. Movie එකක් song එකක් වගේ නම් ඉතින් අවුලක් නෑ ..ඒව quality නැතුව බලල තේරුමක් නෑනේ..
එත් සමහර වීඩියෝ තියෙනවනෙ එතරම්ම quality එකක් අවශ්‍ය නැති .. මොකද අපි බලන්නෙ අපේ data ටික ඉතුරු  කරගන්න නෙ ..අපි වීඩියෝ එක play කරල quality එක වෙනස් කරන්න කලින් සෑහෙන්න buffer වෙලා ඉවරයිනේ.. ඒ data ටිකත් ඉතුරු කරගමුද ...





මෙන්න මෙහෙමයි youtube autoplay වෙන එක නවත්තන්නෙ .. මෙතනදී ඔයාගෙ browser එක google chrome නම්


 settings යන්න

show advanced settings යන්න 

privacy section යන්න ,content settings යන්න


options list එකේ plug-ins වල click to play option එක තෝරන්න 




browser එක mozilla firefox නම් 

මේ extension එක install කරගන්න 



browser එක opera නම් 

preferences යන්න 

ඊට පස්සෙ advanced tab > content > Enable plug-ins only on demand ක්ලික් කරන්න 

හරි නේද ...



online now