The මචං
TwitterFacebookGoogle PlusLinkedInRSS FeedEmail

Software install නොකර පරිගණකයෙන් virtual wifi router එකක් හදමු

                                                         

                    windows 7  වල wifi  පාවිච්චි කරන අයට ගෙනාව සුපිරි trick  එකක් තමයි මේ . ඔයාල dongle එකකින් හරි නැත්නම්  නම් slt connection එකකින් හරි ඔයාලගෙ පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබා ගන්නවනෙ .. අපි ඒ connection එක භාවිතා කරලා virtual wifi hotspot එකක් හදාගන්නවනෙ ඒ කියන්නෙ ඔයාලගෙ පරිගණකයෙන් wifi වෙනත් උපාංගයකයට  ලබාදෙනව .මං දැන් කියන්නෙ යන්නෙ කිසිම software එකක් නැතුව මේ virtual wifi router එක හදාගන්න විදිය
මුලින්ම අපි command prompt එක administrator යටතේ open කරගන්න ඕනා .

ඊට පස්සෙ මෙය ඔයාලට අවශ්‍ය ID එකක් හා password එකක් දීල cmd prompt එකේ ඇතුලත් කරන්න ..
" netsh wlan set hostednetwork mode=allow ssid=Alphamachan key=mypassword "


දැන් ඔයාල virtual wifi router එක හදාගෙන ඉවරයි . ඒත් තවම service එක පටන් අරගෙන නැහැ . ඒකට ඔයාලට මෙහෙම cmd prompt එකේ enter කරන්න වෙනවා.
netsh wlan start hostednetwork "


මේ steps ටික හරියටම කලා නම් ඔයාලට " Control Panel\Network and Internet\Network Connections " window එක open කරල බැලුවොත් මේ විදියට ඔයාලගෙ wireless network connection එක දැකගන්න ලැබෙයි 


දැන් බොහෝ දුරට වැඩේ හරි .ඒත් තවමත් connect නොවෙන්න පුලුවන් ..අපගෙ පරිගණකයට ලබා ගෙන තිබෙන connection එක share කරල නැතිනම් ..ඒක කරන්නේ මෙහෙමයි 
 " Control Panel\Network and Internet\Network Connections "  window එකේම අපේ අපගෙ පරිගණකයට ලබා ගෙන තිබෙන connection එක පෙන්වනව .. connection එක right-click කරල properties යන්න ඊට පස්සෙ sharing යටතේ network sharing allow කරල ඔයාගෙ connection එක තෝරල දෙන්න ..




ඊට පස්සෙ connection shared කියල වැටෙන්න ඕනා 



දැන් wifi පහසුකම සහිත උපාංගයකින් scan කරල බලන්න .. මං කිව්ව විදියට ම කලා නම් වැඩේ හරියටම හරි 


connection එක cmd එකෙන් stop කරන්නෙ  මෙහෙමයි
netsh wlan stop hostednetwork
ඒ වගේම connection එකේ විස්තර  දැනගන්න ඕන නම් මෙහෙමයි 
netsh wlan stop hostednetwork







online now